ඊශානදිග තුර්කියේ බාලි කෙසිර් පළාතේ ඊයේ භූමි කම්පාවක් සිදුව තිබෙනවා. එය රිච්ටර් මාපක 6.1 ක අගයක්…
Category: Global
ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය දිවයිනෙන් පිටව යයි
තෙදින නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය වන සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය අද (10) පෙරවරුවේ…
කැලිෆෝනියාවේ දරුණු තත්වයක්
අමෙරිකාවේ දකුණු කැලිෆෝනියාවට බලපා ඇති ලැව් ගිනි තවදුරටත් පැතිර යමින් පවතිනවා. “ගිෆර්ඩ්” ලෙස හඳුන්වන ලැව් ගින්න,…
ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියාගෙන් හෙළිදරව්වක්
ඉකුත් මැයි මස ඉන්දියාව සහ පකිස්තානය අතර හටගත් ගැටුම් අතරතුර ඉන්දියාව විසින් පකිස්තාන ප්‍රහාරක ජෙට් යානා…
අභ්‍යවකාශගාමී ජිම් ලොවෙල් දිවි ගමනට සමුදෙයි
1970 වසරේදී සඳ මතුපිට මෙහෙයුම සඳහා ගුවන්ගත කෙරුණු “ඇපලෝ-13” අභ්‍යවකාශ යානය ආරක්‍ෂිතව යළි පෘතුවිය වෙත ගෙන…
පිලිපීනයේදී ලක්මවට කිරුළු 2ක්
පිලිපීනයේ පැවති Miss Teen Tourism International 2025 කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ අංජානා හීනටිගල…
කැලිෆෝනියාව වනසන ලැව් ගිනි
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය පුරා ලැව් ගිනි ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතිනවා. එහි වැසියන් දහස් ගණනක පිරිසක් මේ…
අමෙරිකානු ජනපති සහ රුසියානු ජනපති අතර හමුවක් ?
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ලබන සතියේ ඇමෙරිකාවේ ඇලෙස්කා ප්‍රාන්තයේදී හමුවීමට නියමිත…
ගාසා නගරය අත්පත් කරගැනීමට ඊශ්‍රායල කැබිනට් අනුමැතිය
ගාසා තීරයේ “ගාසා නගරයෙ” හි පාලනය අත්පත් කර ගැනීමේ සැලසුම සඳහා ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලයේ අනුමැතිය…
ගාසාහි තවත් ඛේදවාචකයක්
මධ්‍යම ගාසා තීරයේ ආධාර ට්‍රක් රථ 4 ක් අවතැන් වූවන් මතට පෙරලීමෙන් 20 දෙනෙකු මියගොස් තිබෙනවා.…