ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (07) දින පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන…
Category: News
ජීවිත 4ක් මරු කටින් බේරාගත් පොලිස් විරුවෝ
ඊයේ (06) සවස් කාලයේ ඒත්තුකාල වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයින් සිව්දෙනෙකු දිය වැලකට හසුවී මුහුදට ගසාගෙන…
මල් කැකුළු 3ක් දියේ ගිලී මරුට
ඊයේ (06) දින සවස් කාලයේ වාකරේ, කරුවප්පන්කේනි වැවේ ගිලී කුඩා දරුවන් තිදෙනෙකු මියගොස් තිබෙනවා. වාකරේ පොලිසියට…
අලි ඇතුන්ට ප්‍රතිකාර කරන්න අලි රෝහලක් හා ජංගම ප්‍රතිකාර ඒකකයක්
මේ දිනවල දිගින් දිගටම අලි ඇතුන්ට සිදුවන හානි නිසාවෙන් සතුන්ට නිසි ප්‍රතිකාර කටයුතු සිදු කිරීම සඳහා…
හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් අත්අඩංගුවට
TMVP පක්ෂයේ අම්පාර දිස්ත්‍රික් සංවිධායක නැගෙනහිර පළාත් සභාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් නොහොත් ඉනිය භාරතී…
දකුණේ විශේෂ වැටලීමක්… 457ක් කොටු වෙයි
දකුණු පළාතේ මාතර, ගාල්ල, සහ ඇල්පිටිය යන පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර…
කොතලාවල වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කරගැනීම පිළිබඳව කමිටුවෙන් නිර්දේශ 10 ක්
ජනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිසුන් අතුළත් කර ගැනීමට අදාළව පත් කරන…
හෙට විශේෂ රථවාහන සැලැස්මක්
කාදිනල් හිමිපානන්ගේ පූජක දිවියේ 50වන ජුබිලි මෙහා්ත්සවය වෙනුවෙන් හෙට (07) දින විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර…
රාගම, කඳාන සහ වත්තල විශේෂ සෝදිසි මෙහෙයුමක්
රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවල ඊයේ රාත්‍රී සිදු කෙරුණු විශේෂ සෝදිසි මෙහෙයුමකදී විවිධ චෝදනා මත…
පිඹුරන් තිදෙනෙකු යට ඇඳුම තුළ සඟවාගෙන සිටි ලාංකිකයෙක් බැංකොක් ගුවන් තොටුපළේදී අත්අඩංගුවට
බැංකොක් සුවර්ණභූමි ගුවන් තොටුපළේදී බෝල පිඹුරන් තිදෙනෙකු යට ඇඳුම් තුළ සඟවා ගෙන රටින් පිටතට ගෙන යාමට…