කොළඹ පිළියන්ල මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි ලී අලෙවි සැලක ගින්නක් හට ගෙන තිබෙනවා. ගින්න නිවීම සඳහා…
Category: News
ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය
ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව දේශීයව බඩඉරිඟු…
කෙහෙළිය අධිකරණයට
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල බන්ධනාගාර නිලධාරීන්…
අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
කිරිබත්ගොඩ, ටයර් හන්දිය ප්‍රදේශයේදී කිරිබත්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස්…
පාර්ලිමේන්තුව අද රැස්වෙයි
පාර්ලිමේන්තුව අද (03) සිට 06 වැනි දා දක්වා රැස්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර…
ෆවුසිගේ පෙත්සමක් සලකා බැලීමට දින දෙයි
ආපදා කළමනාකරන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ නෙදර්ලන්ත රජය මගින් පරිත්‍යාග කරල ලද සුඛෝපභෝගී ජීප් රථයක්…
හල්ලොලුව යළි රිමාන්ඩ්
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින 2017 – 2019 කාල වකවානුවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත…
ජාතික බදු සතිය හෙට සිට
ජාතික බදු සතිය හෙට (02) සිට ආරම්භ වීමට නියමිත බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එහි…
වැස්ස පහව යන ලකුණු
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය, අද දින සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.…
නානුඔයේ පවුල් 28ක් ආරක්ෂිත ස්ථාන වෙත
වතු නිවාස පෙළක් නායයෑමේ අවධානමක් හේතුවෙන් පවුල් 28 කට අයත් සාමාජිකයන් 120 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා…