අද (07) දින අළුයම් කාලයේ කටුනායක ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපල ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක්…
Category: News
ඊසානදිග මෝසම ක්‍රමයෙන් ස්ථාපිත වෙයි
දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද,…
ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛයක්
ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය නිකුත් කර තිබේ.හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව බිඳ වැටී…
මරික්කාර් මොහොමඩ් තාහීර් මන්ත්‍රී ධුරයේ දිව්රුම් දෙයි
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස නෙයිනා තම්බි මාරික්කාර් මොහොමඩ් තාහීර් අද (05) දිවුරුම් දී…
හානියට පත් මාර්ග පද්ධතිය කඩිනමින් පිළිසකර කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
ආපදාවෙන් පසු ජන ජීවිතය යථාවත් කිරීමේදි හානියට පත් මාර්ග පද්ධතිය කඩිනමින් පිළිසකර කර ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා…
එකමුතුකමේ සවියෙන් ගොඩනැගෙන ඇලහැර අමුණ
පසුගියදා ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් හානියට පත්වූ ලෝක උරුම ඇලහැර අමුණ නැවත ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ වී…
‘Rebuilding Sri Lanka’ අරමුදලට ගංගාරාම විහාරස්ථානයෙන් රුපියල් මිලියන 30ක්
ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේදී මෙන්ම ආපදාවට ලක් වූ දිවයින පුරා විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථාන…
හොර පාරෙන් රටට ආ සිගරට් තොගයක් ගුවන්තොටේදී අල්ලයි
නීති විරෝධීව මෙරටට රැගෙන එන ලද සිගරට් තොගයක් සමඟ සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන්තොටුපල ඒකකය විසින්…
ඊසානදිග මෝසම් තත්ත්වය ස්ථාපිත වෙයි
දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ…
ඉන්දුනීසියාව යට කළ මහා ජල කඳ… මියගිය පිරිස 700 ඉක්මවයි
ඉන්දුනීසියාවට බලපෑ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 700 ඉක්මවා ගොස් තිබෙනවා. බලපෑමට ලක්වූ බොහෝ ප්‍රදේශ වලට ගලවා ගැනීමේ…