සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් පස්වරු 2න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ…
Category: News
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කෙරේ
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමක් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් දැනුම් දීමක්…
උ.පෙළ ප්‍රචාරණ කටයුතු හෙට මැදියම් රැයෙන් අවසන්
2025 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රචාරණ කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්.ඉන්දිකා…
කෙහෙළියගේ වත්කම් තහනම් කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම් නිෂ්ප්‍රභ කරයි
අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයින්ට අයත් වත්කම්…
දෙහිවල සත්තු වත්තේ ඇරබියන් ඔරෙක්ස් ගව පවුලට පිරිමි පැටවෙක්
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ඇරබියන් ඔරෙක්ස් ගව පවුලට තවත් පිරිමි පැටවෙකු උපත ලබා තිබෙනවා. ඇරබියන් ඔරෙක්ස් ගවු…
වල්පොලදී තුනසක රියක් පුලථිසිගේ ගැටෙයි
පුලථිසි නගරාන්තර සීඝ්‍රගාමී දුම් රියට වල්පොලදී ත්‍රී රෝදය රථයක් ගැටී අද උදෑසන අනතුරක් සිදු වී තිබේ.
අනාගත පරපුර විෂ මත්ද්‍රව්‍යවලින් බේරා ගැනීම සඳහා මහා සංඝරත්නය ප්‍රමුඛ සියලු දෙනාගේ සහය අපේක්ෂා කරන බව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා පවසනවා.
ගමයි පන්සලයි අතර ආධ්‍යාත්මක සබසඳතාවක් පවතින අතර, සමාජය යථාවත් කිරීමට භික්‍ෂුවගේ උරුමය, යථිවර පරපුරේ කාර්යභාරයට සමාජයට…
ලෝක කුසලාන කාන්තා එක් දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ඉන්දියාව හිමිකර ගනී
ලෝක කුසලාන කාන්තා එක් දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට ඉන්දියාව සමත් වුණා. ඒ, අවසන්…
ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ගැන කරුණු පැහැදිලි කිරීමක්
2025 ඔක්තෝබර් 29 දින ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ යොහාන් භාසුර මහතා විසින් ”ජාතික හැඳුන්ම්පත් ලක්ෂ 15ක්…
සීතා අම්මන් කෝවිලේ පඬුරු පෙට්ටි 06ක් හොරු කඩලා
නුවරඑළිය හග්ගල පිහිටි පෞරාණික සීතා අම්මන් කෝවිලේ ඊයේ (01) දින රාත්‍රියේ තැන් කිහිපයක ස්ථාන ගත කර…