පෑලියගොඩ, වෙදමුල්ල ප්‍රදේශයේදී ඊයේ (19) දින පුද්ගලයෙකුට මොට ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බව පොලීසිය…
Category: News
සතිශ් ගමගේ තවදුරටත් රිමාන්ඩ්
අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස් දෙපාර්තමේන්තුවේ සංස්කෘතික අංශයේ…
පෑලියගොඩ වෙඩිතැබීමක්
පෑලියගොඩ ඥානරතන මාවතේ අද (19) උදෑසන වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින්…
ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි
පානදුර සිට වැලිමඩ ප්‍රදේශයට ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් උමා ඔය ආසන්නයේ ප්‍රපාතයකට පෙරළීමෙන් දෙදෙනෙකු තුවාල…
හිඟුරක්ගොඩදී බිහිසුණු අනතුරක් 3ක් රෝහලට
හිඟුරක්ගොඩ – මැදිරිගිරිය ප්‍රධාන මාර්ගයේ කිඹුලාවල ප්‍රදේශයේදී අද උදේ සිදුවූ රිය අනතුරකින් තිදෙනෙකු තුවාල ලබා හිඟුරක්ගොඩ…
වැස්ස වැටෙන ප්‍රදේශ ගැන දැනුවත්ද ?
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව…
දිවුලපිටියේ මනුෂ්‍ය ඝාතන සිද්ධියේ සැකකරුවන් 2කට මාංචු
පසුගිය (17) වන දින දිවුලපිටිය, ඉහල මඩම්පැල්ල ප්‍රදේශයේ අවන්හලකදී පිරිසක් විසින් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය…
පාර්ලිමේන්තුව අද රැස්වෙයි
පාර්ලිමේන්තුව අද (19) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි. පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි…
හල්ලොලුව අත්අඩංගුවට
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව අද (19) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. අධිකරණය මඟහරිමින්…
හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය…