වැල්ලවාය සහ කොස්ලන්ද පොලිස් බල ප්‍රදේශයන්ට මායිම්ව ඇති අයිස්පීල්ල ඉහළ කඳු පංතියේ අද දහවල් විශාල ගින්නක්…
Category: News
අභිනව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ලෙස ආර්.එම්.ජී.සේනාරත්න මහතාඅද (18 ) රාජකාරී ආරම්භ කරයි.
ගලෙන්බිඳුනුවැව සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙසින් රාජ්‍ය පරිපාලන සේවයට එක්වූ ආර්.එම්.ජී.සේනාරත්න මහතා රාජාංගනය ප්‍රාදේශීය ලේකම්, අනුරාධපුර ගොවිජන…
ශ්‍රී ලංකාවේ ආහාර අනාරික්ෂිතභාවය 24% සිට 16% දක්වා අඩු වේ
ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතභාවය 24% සිට 16% දක්වා අඩු වී ඇතැයි පිලිප් වෝඩ් (Philip Ward) මහතා…
රාජිතගෙන් මෝසමක්
අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව තමන්ව අත් අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති…
මසුන් ඇල්ලීමට ගිය අයෙකුට අත්වූ ඉරණම
සෙවනගල, හබුරුගල බෝධිරාජ වැවේ ඊයේ (17) දින සවස් කාලයේ පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා. සෙවනගල පොලිස්…
අල්ලස් ගත් පොලිස් ස්ථානාධිපතිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි
වැලි ව්‍යාපාරිකයෙකුවෙන් රුපියල් 40000ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔක්කොම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ ඇප ඉල්ලීම…
වන්දනා ගමනක් ගිය කාන්තාවකට අත්වූ ඉරණම
බිබිල මහියංගනය මාර්ගයේ අඹකැටිය හන්දිය ප්‍රදේශයේදී අද (17) අළුයම වන්දනා චාරිකාවක් යමින් සිටි බස් රථයක ගමන්…
ගාලු කුමාරි පීලි ගත කර අවසන්
ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමට ලක් වූ ගාලු කුමාරී දුම්රිය මේ වන විට යළි පීලිගත…
ඉන්ධන බවුසර් රථයක ගැටී යාචක කාන්තාවක් මියයයි
අනුරාධපුර ජයන්ති මාවතේ සිංහකණුව වටරවුමේදී ඊයේ (16) දින රාත්‍රී කාලයේ ජයන්ති වටරවුම දෙස සිට මාකට් හංදිය…