දෙහිවල, විලියම් හන්දිය අසලදී ඊයේ (13) දින උදෑසන අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ…
Category: News
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඉංජිනේරු එල්.කුමුදුලාල් බෝගහවත්ත මහතා පත් කර තිබෙනවා. අදාළ…
දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපීය සමුළුවේ සභාපතීත්වයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පත්වේ…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුව අද (13) පෙරවරුවේ…
මහා පරිමාණයේ කසිප්පු නිෂ්පාදනාගාරයක් පොලිසියෙන් වටලයි
මොණරාගල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් මොණරාගල මරගල වත්ත රක්ෂිත ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී මහා…
කහකෝනා මල් පිපිලා වතුකරයම ලස්සන වෙයි
හැටන් බගවන්තලාව ප්‍රදේශයේ තේ වතුවලට පිවිසෙන මාර්ගය දෙපස මේ දිනවල කහකෝනා මල් හටගෙන තිබීම නිසා තේ…
වෛරයෙන් තොර විවාදයක් වෙනුවෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා පාර්ලිමේන්තු (CWP)සමුළුව අමතයි.
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කාන්තා සංසඳයේ සභාපති සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසින්…
මොරගහකන්ද ජලාශයෙන් ජීව උණ්ඩ 448ක් සොයාගැනේ
මාතලේ ලග්ගල මොරගහකන්ද ජලාශයේ නැරඹුම් ස්ථානය අසල අඩි 20 ක පමණ ප්‍රපාතයක තිබී උරයක දමා තිබූ…
ගල්කිස්ස අධිකරණයේ සිද්ධියට පොලිස් නිලධාරියා රිමාන්ඩ්… නීතිඥවරයා ගැනත් විමර්ශනයක්
ගල්කිස්ස අධිකරණ භූමියේදී නීතිඥවරයෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා, රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මෙම සිදුවීම වාර්තා…
කලාපීය දිළිඳුබව තුරන් කිරීමේ අරමුණින් සාක් කලාපීය රාජ්‍යන්හි නියෝජිත සමුළුව කොළඹදී
සාක් කලාපිය රාජ්‍යන්හි දිළිඳුබව තුරන් කිරීමේ අරමුණින් එක් එක් රාජ්‍යන්හී අද්දැකීම් හුවමාරු කරගැනීමටත්, දිළිඳුබව තුරන් කිරීම…
අධ්‍යාපන සභාව ස්ථාපනයට අදාළ විශේෂඥ කමිටුවේ වාර්තාව අගමැතිනියට
අධ්‍යාපන සභාව ස්ථාපනයට අදාළ විශේෂඥ කමිටුවේ වාර්තාව, ඊයේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත බාර දෙනු ලැබුවා.…