මෙරට මහජනතාවගේ ප්‍රධානතම සාම්ප්‍රදායික උත්සවයක් වන සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සව සමයේ දී මහජන ආරක්‍ෂාව…
Category: News
නීති විරෝධී මත්පැන් වැටලීමක්
නීති විරෝධි මත්පැන් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාලබේ, තලාහේන ප්‍රදේශයේදී ඊයේ (10) දින උදෑසන මාළබේ…
බස් රථයකට යටවී පාසල් දැරියක් මරුට
මට්ටක්කුලිය පොලිස් වසමේ හැඳල තොටුපල මාර්ගයේ මට්ටක්කුලිය ප්‍රදේශයේදී ඊයේ (10) දින දහවල් බස් රථයකින් බැස පාර…
ඓතිහාසික මෙහෙයුම සාර්ථකව අවසන් කරමින් ආර්ටෙමිස් II ගගනගාමීන් පෘථිවියට
දශක පහකට වැඩි කාලයකට පසු මිනිසා නැවතත් සඳ වෙත රැගෙන යාමේ නාසා ආයතනයේ දැවැන්ත අභිලාෂය සාර්ථක…
රස්නය මැද සවසට දැනෙන වෙනසක්
බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු සහ ඌව පළාත්වලත් අනුරාධපුර, මන්නාරම, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ප.ව 2.00 න්…
දුරකතන 84ක් සමඟ චීන ජාතිකයින් 3ක් කොටු වෙයි
මෙරට තුළ පරිගණක මූල්‍ය අපරාධ සිදුකිරීමට යොදාගැනීම සඳහා චීනයේ භාවිතා කරන ලද ජංගම දුරකතන 84 ක්…
ඉරානය සහ අමෙරිකාව අතර සාකච්ඡා හෙට
ඉරානය සහ අමෙරිකාව අතර සාකච්ඡා හෙට ආරම්භ වීමට නියමිතයි. පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී මෙම සාකච්ඡා පැවැත්වීමට සැලසුම්…
සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව 154කට පත්වීම් ප්‍රදානය අද
මෙරට සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කරමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය…
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
පාර්ලිමේන්තුව අද පෙ.ව. 9.30ට රැස්වීමට නියමිතව ඇත. පෙ. ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග…
ඔබේ නගරයටත් අද හිරු මුදුන් වෙනවාද බලන්න
බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (10) ප.ව. 2න් පසු තැනින්…