අල්ලස් කොමිසම විසින් පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ව ඇප මත මුදාහරිණ…
Category: News
නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ 2ක් කොටු
රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු විදේශීය දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට…
පොලිසියෙන් වතුකරයේ පාසලක ප්‍රාථමික අංශයේ සිසුන්ට දිවා ආහාර වේලක්
ලෝක ළමා දිනය නිමිත්තෙන් ගිනිගත්හේන පොලිස් වසමට අයත් කෙනිල්වර්ත් අංක 02 දෙමල විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසු…
කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පවුලේ සාමාජිකයින්ට එරෙහි නඩුව, ලබන 15 වැනිදා
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පවුලේ සාමාජිකයින්ට එරෙහි නඩුව, ලබන 15 වැනිදා කැදවන ලෙස කොළඹ…
විපක්ෂ නායකගේ ළමා දින සුබ පැතුම
ළමා දිනය සහ වැඩිහිටි දිනය වසරේ එකම දිනයක පැවැත්වීම අර්ථාන්විත සැමරුමක් – විපක්‍ෂනායකවරයා
අගමැතිනියගේ ළමා දින සුබ පැතුම
දරුවන්ට පූර්ණ ළමා ලෝකයක් සහ වැඩිහිටියන්ට ගෞරවනීය සමාජ ජීවිතයක් ගතකිරිමට අවශ්‍ය “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්”…
ජනපතිගේ ළමා දින සුබ පැතුම
“ළමා සහ වැඩිහිටි පරම්පරා දෙකෙහිම අයිතිවාසිකම් සහ සුබසිද්ධිය වෙනුවෙන් රජය කැපවී සිටිනවා” – ජනාධිපතිතුමා
“ටින්කර්” නැමැත්තා අද අලුයම දිවයිනට රැගෙන එයි
ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කරන ලද අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු වන “ශ්‍රීධරන් නෙරංජන්”…
ලෝක ළමා දිනය අදයි
ජාතික ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට යෙදී තිබෙනවා. මෙවර ලෝක ළමා දිනයේ තේමාව ” ආදරෙන්…
සම්පත් මනම්පේරිට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් කැඳවයි
2009 වසරේ කොළඹ නාරාහෙන්පිට ප්‍රදේශයේදී ද්‍රවිඩ ජාතික ව්‍යාපාරිකයකු බියගන්වා සහල් ලොරියක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා…