2020 වසරේ කැඳවනු ලැබූ අයදුම් පත්‍රවලට අනුව සහකාර පොලිස් අධිකාරී ධූර සදහා සිදු කෙරුණු උසස් වීම්…
Category: News
PINNA LEGACY AWARDS 2026 ජනප්‍රියතම ප්‍රවෘත්ති නිවේදක නිපුන් චමුදිත
”PINNA LEGACY AWARDS 2026” හි ජනප්‍රියතම ප්‍රවෘත්ති නිවේදකයාට හිමි සම්මානය දිනාගැනීමට ජාතික රූපවාහිනි ප්‍රවෘත්ති නිවේදක නිපුන්…
මුරකරු ඝාතනය කර කට්ටි පැන්න සැකකරු අත්අඩංගුවට
මීට වසර දෙකකට පෙර ගලේවෙල බෙලිගමුව ගොවිපලේ මුරකරු ඝාතනය කොට පලා ගොස් සැඟව සිටි සැකකරු ගිරිඋල්ල…
හවසට එළියට යනවානම් මේ ගැනත් දැනගෙනම යන්න
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ…
ඇත්ත පුවත් පතේ හිටපු ප්‍රධාන කතෘ ආචාර්ය මයිකල් ප්‍රනාන්දු දිවි ගමනට සමුදෙයි
ඇත්ත පුවත් පතේ හිටපු ප්‍රධාන කතෘවරයෙකු වූ ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මහතා අද උදේ අභාවප්‍රාප්ත වුණා. වාමාංශික…
පිඹුර, අගලවත්ත මූලික රෝහලේ සංවර්ධන කටයුතු රැසක් ජනතා අයිතියට
කළුතර දිස්ත්‍රික්කයේ පිඹුර, අගලවත්ත මූලික රෝහලේ සංවර්ධන කටයුතු කිහිපයක් ජනතා අයිතියට පත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය…
පියා විසින් තම දියණිය ඝාතනය කරයි
ඌරගස්මංහන්දිය, දැල්කඩ ප්‍රදේශයේදී ඊයේ (30) දින රාත්‍රී තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කර තිබෙනවා. සිද්ධියෙන් තුවාල…
අද කාලගුණය වෙනස්
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා ෙදපාර්තෙම්න්තුව නිෙව්දනය…
නිදහස් උත්සවයේ පෙරහුරු හේතුවෙන් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
78 වැනි ජාතික නිදහස් දින සැමරුමට අදාළ පෙරහුරු සහ උත්සව කටයුතු හේතුවෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන…
ජින්තුපිටිය වෙඩිතැබීමට සැකකරුවෙකු අල්ලයි
ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය (16) වන…