ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම වැඩසටහන යටතේ…
Category: News
මහ බ්‍රහස්පතින්දා දිනය අදයි
කිතුණුවන් බැතියෙන් සිහිකරන මහ බ්‍රහස්පතින්දා දිනය අදට යෙදී තිබෙනවා. ලෝකවාසී කිතුණු බැතිමතුන් ජේසුස් වහන්සේගේ අන්තිම රාත්‍රී…
ප්‍රදේශ රැසක ජල කප්පාදුවක්
පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජලාශවල ජල නිෂ්පාදනය සීමාවීම හේතුවෙන්, කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්…
රජයේ රෝහල්වල ඔක්සිජන් භාවිතයට මෙරට ප්‍රථම ජාතික මාර්ගෝපදේශ මාලාව එළිදැක්වේ
රජයේ රෝහල්වල ඔක්සිජන් (OXYGEN) භාවිතා කිරීම සම්බන්ධ මෙරට ප්‍රථම ජාතික මාර්ගෝපදේශ මාලාව එළිදැක්වීම පසුගියදා සෞඛ්‍ය හා…
හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර දිවි ගමනට සමුදෙයි
දකුණේ ප්‍රබල දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා අද (02) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන…
වසර 53කට පසු සඳ කරා යන ඓතිහාසික ගමන ඇරඹෙයි
වසර 53කට පසුව සිදුවන පළමු මානව චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම ලෙස “Artemis II “ යානය අද අලුයම…
නොසිතූ වෙනසක්
අද (අප්‍රේල් මස 02) දින සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත…
සුන්දර නුවරඑළිය සැළලිහිණි වසන්තය – 2026 හෙට ඇරඹේ
“සුන්දර නුවරඑළිය සැළලිහිණි වසන්තය – 2026” හෙට (02) ආරම්භ වනවා. සමාරම්භක උත්සවය ග්‍රෙගරිවැව ඉස්මත්තයේ පැවැත්වීමට නියමිතයි.
හෙට සිට දැනෙන වෙනසක්
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ සහ උතුරු-මැද පළාත්වල ප. ව 2.00 න් පසු තැනින් තැන…
තෙල් නෞකාවකට හඳුනා නොගත් ප්‍රහාරයක්
කටාර් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ තෙල් නෞකාවකට හඳුනා නොගත් ප්‍රහාරයක් එල්ල වී ඇති බව එක්සත්…