පොසීප්පුකුලම ප්‍රදේශයේ දී පිලිස්සීමෙන් මියගිය වන අලියා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයක් අනුව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මිහිතලය…
Category: News
දෙහිවල වෙඩි තැබීමට අයෙකු අත්අඩංගුවට
මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2025.12.06 වන…
කොටලීය, කැලෑබඳ ප්‍රදේශයෙන්පු ද්ගල මළ සිරුරක් හමුවෙයි
මනම්පිටිය, කොටලීය පාලම ආසන්නයේ කැලෑබඳ ප්‍රදේශයේ ඊයේ (17) දින අළුයම් කාලයේ තිබී අත්පා හා මුඛය ගැට…
වැසි තත්ත්වය තවදුරටත්
නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත්…
ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජ සංවර්ධනයට චීන රජයේ උපරිම සහය
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මුහුණ දිමට සිදුවූ අභියෝග පරාජය කරමින්, ශ්‍රී ලාංකික ජන ජීවිතය යළි ගොඩනැගීමේ…
යුරෝ මිලියන ගණනක ආධාර රැගත් ගුවන් යානාවක් දිවයිනට
යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවේ සහන කටයුතු සඳහා ලබා දීමට එකඟ වී සිටි යුරෝ මිලියන 1.8…
මහර සහ ගම්පහට පැය 15ක ජල කප්පාදුවක්
මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන්ට අද (17) පැය 15ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික…
අවමංගල්‍ය ගමන අවමංගල්‍යකින්ම කෙළවර වෙයි
මතුගම, වෝගන්වත්ත ඉහළ කොටස ප්‍රදේශයේදී ඊයේ (16) දින රාත්‍රී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.…
ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි
නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි…
සී.බී. රත්නායකට ඇප
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය සී.බී.රත්නායක ඇප…