වැල්ලවාය මොණරාගල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් කොටවෙහරගල ප්‍රදේශයේ දී යතුරු පැදියක් ත්‍රීරෝද රථයක…
Category: News
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වර්ජනය අත් හිටුවයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු 8.00ට ආරම්භ කිරීමට නියමිතව තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබෙනවා. ඒ,…
බගවන්තලාවට මල්තුහින
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල අලුයම් කාලයේ පවතින්නේ අධික ශීත කාළගුණයක්. මේ හේතුවෙන් බගවන්තලාව…
බොරලැස්ගමුවේ වෙඩි තැබීමකි යෙක් මරුට
අද (24) අළුයම බොරලැස්ගමුව පාලිස් වසමේ මාලනී බුලත්සිංහ මාවතේ පා ගමනින් ගිය පුද්ගලයෙකුට ත්‍රීරෝද රථයකින් පැමිණි…
තැපැල් කටයුතු කඩිනමින් ඇරඹීමට ලංකා තැපැල් සේවා සංගමයෙන් ඉල්ලීමක්
තැපැල් වර්ජනය අවසන් කිරීමට කඩිනමින් සාකච්ඡාවක් ලබාදෙන ලෙස අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත ලංකා තැපැල්…
යතුරු පැදි සේවා ස්ථානයක ගින්නක්
එප්පාවල ඇඳගල ප්‍රදේශයේ යතුරු පැදි සේවා ස්ථානයක් හා ඊට යාබදව පිහිටි නිවසක ඊයේ (22) රාත්‍රියේ ඇති…
පළාත් කිහිපයකට මද වැසි
උතුරු, උතුරු – මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 02.00න් පමණ පසු තැනින් තැන වැසි…
හිටපු ජනපති රනිල් ලබන 26 තෙක් රිමාන්ඩ්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26…
කැස්බෑව ප්‍රාදේශීය රැකියා පොළට පෞද්ගලික හා රාජ්‍ය ආයතන 25ක්
මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව සහ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද “කැස්බෑව ප්‍රාදේශීය…
හොර පාරෙන් ගෙනා සිගරැට්-විස්කි අම්බලන්තොටින් අත්අඩංගුවට
අම්බලන්තොට ප්‍රදේශයේ නිවෙසක අලෙවි කිරීම සඳහා සඟවා තිබූ නීති විරෝධිව මෙරටට හොර රහසේ ගෙන ආ බදු…