සෙවනගල, හබුරුගල බෝධිරාජ වැවේ ඊයේ (17) දින සවස් කාලයේ පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා. සෙවනගල පොලිස්…
Category: News
අල්ලස් ගත් පොලිස් ස්ථානාධිපතිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි
වැලි ව්‍යාපාරිකයෙකුවෙන් රුපියල් 40000ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔක්කොම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ ඇප ඉල්ලීම…
වන්දනා ගමනක් ගිය කාන්තාවකට අත්වූ ඉරණම
බිබිල මහියංගනය මාර්ගයේ අඹකැටිය හන්දිය ප්‍රදේශයේදී අද (17) අළුයම වන්දනා චාරිකාවක් යමින් සිටි බස් රථයක ගමන්…
ගාලු කුමාරි පීලි ගත කර අවසන්
ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමට ලක් වූ ගාලු කුමාරී දුම්රිය මේ වන විට යළි පීලිගත…
ඉන්ධන බවුසර් රථයක ගැටී යාචක කාන්තාවක් මියයයි
අනුරාධපුර ජයන්ති මාවතේ සිංහකණුව වටරවුමේදී ඊයේ (16) දින රාත්‍රී කාලයේ ජයන්ති වටරවුම දෙස සිට මාකට් හංදිය…
වැස්ස යළි අවදි වෙයි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (17) දිනයේ විටින් විට වැසි…
ගාලු කුමාරි පීලි ගත කිරීම තවදුරටත්
ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේ පීලි පැනීමට ලක්වූ ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය පීලි ගත කිරීමේ කටයුතු තවදුරටත්…
වසරේ මේ දක්වා කාලය තුළ දියේ ගිලී මියයාම් 257ක්
මේ වසරේ මේ දක්වා කාලය තුළ දියේ ගිලි සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් 257 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති…
කෝටි 05ක කේරළ ගංජා තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට
රුපියල් කෝටි 05කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 309 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු, වත්තල, බංගලාවත්ත…
වැවක දියනෑමට ගිය 12 හැවිරිදි දරුවෙකු මරුට
වැවක දියනෑමට ගිය 12 හැවිරිදි දරුවෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා. ඊයේ (15) දින දහවල් කාලයේ මදුරන්කුලිය,…