හරක් කටාට එරෙහිව අලුත් නඩුවක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 50 ක් යටතේ නදුන් චින්තක…

දේශබන්දු ධුරයෙන් නෙරපීමේ විවාදය අද

දේශබන්දු තෙන්නකෝන් මහතා, 2002 අංක 5 දරK නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වගන්තිය ප්‍රකාරව…

සවසට එළියට යනවානම් මේ ගැනත් දැනගෙනම යන්න

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි…

ප්‍රථම රන්දෝලි පෙරහර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ ප්‍රථම රන්දෝලි පෙරහර අද (04) දින වීථී සංචාරය කරනු ලබනවා. ඒ වෙනුවෙන්…

කළුතරට හෙට වතුර නෑ

කළුතර ප්‍රදේශ රැසකට හෙට (05) දිනයේ පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ…

යෝෂිත සහ ඩේසි ආච්චිගේ නඩුවක් කල්යයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය…

පියා කැපූ වැසිකිළි වළේ වැටී 8 හැවිරිදි බාල පුතා මරුට

පියා විසින් කපා තිබූ වැසිකිලි වලකට වැටී බගවන්තලාව කිව් වතුයායේ  8 හැවිරිදි පිරිමි ළමයෙකු ජීවිතක්ෂයට පත්ව…

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද වීදි සංචාරය කිරීමට නියමිතයි. අවසන් කුඹල් පෙරහර ඊයේ…

දේශ­බන්දු ධුර­යෙන් නෙරපීමේවිවා­දය හෙට

දේශ­බන්දු තෙන්න­කෝන් මහතා පොලි­ස්පති ධුර­යෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්ම­තය පිළි­බඳ පාර්ලි­මේන්තු විවා­දය හෙට (05)…

දෙසැම්බර් මාසය වනවිට නිවාස 5000 ක්

දෙසැම්බර් මාසය වනවිට නිවාස 5000 ක් ජනසතු කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද හා මංත්‍රී විශ්‍රාම…