iPhone පවුලට එකතු වූ අමුත්තා

ලොව පුරා බොහෝ දෙනෙක් බලා සිටි නවතම iphone 17 මාදිලියන් ඊයේ (10) දින නිල වශයෙන් හදුන්වා දී තිබෙනවා.

අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇපල් සමාගමේ මූලස්ථානයේදී එම මාදිලිය එළිදැක්වීම සිදුකෙරුණා. ඒ Apple තම “Awe-Dropping” උළලේදී.

ඇපල් සමාගම විසින් අද iPhone 17, iPhone Air, 17 Pro, සහ 17 Pro Max ලෙස මාදිලි කිහිපයක් මෙලෙස වෙළෙඳපොළට හඳුන්වා දී ඇත.