Mr. Teen Universe Ambessador (2025) කිරුළ මොන්ට්‍රිට

ඉන්දියාවේ පැවති MR UNIVERSE තරඟාවලියේ Mr.Teen Universe Ambessador කිරුළ ජයග්‍රහණය කිරීමට මොන්ට්‍රි ජයවර්ධන සමත් වී තිබෙනවා.

එමෙන්න ඔහු සමස්ත තරඟාවලියේ Best National Costume අංශයේ ජයග්‍රහණයද ශ්‍රී ලංකාවට හිමි කර දුන්නා.

Mr. Universe Sri Lanka 2025 තරඟාවලියේ ජාතික අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරන්නේ මයුමි ශ්‍රීමාලී.