ඉරානය පවසන්නේ තවත් මාස 6 ක කාලයක් මැදපෙරදිග රටවලට ප්‍රහාර එල්ල කිරීමට තරම් මිසයිල සහ ඩ්‍රෝන…
Tag: America
ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් සහ ඔක්ලහෝමා ප්‍රාන්තවලට බලපෑ දරුණු ටොනේඩෝ කුණාටු සහ අයහපත් කාලගුණය
ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් සහ ඔක්ලහෝමා ප්‍රාන්තවලට බලපෑ දරුණු ටොනේඩෝ කුණාටු සහ අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින්…
සෞදියෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්.
තමන් යුද්ධයට අකමැති නමුත් තම රටට දිගින් දිගටම ප්‍රහාර එල්ල වුවහොත් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට දෙවරක්…
ගල්ෆ් කලාපයේ තෙල් සහ ගෑස් නිෂ්පාදනය ඉදිරි දින කිහිපය තුළ සම්පූර්ණයෙන්ම නතර විය හැකි බවට කටාර් රාජ්‍යය අනතුරු අඟවනවා.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය උණුසුම හමුවේ ගල්ෆ් කලාපයේ තෙල් සහ ගෑස් නිෂ්පාදනය ඉදිරි දින කිහිපය තුළ…
ශ්‍රී ලංකාව සතු ස්වෛරීභාවයට හා තීරණ ගැනීමේ අයිතියට පූර්ණ වශයෙන් ගරු කරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.
ඉරාන නාවික හමුදාවට අයත් ‘අයිරිස් බුෂර්’ නෞකාව සහ අයිරිස් ඩෙනා නෞකාවේ නාවිකයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ශ්‍රී…
යුක්‍රේනයට සතියකට නිදහස
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සතියක කාලයක් යුක්‍රේනයේ අගනුවර වන කියෙව් සහ අනෙකුත් නගර වෙත පහර නොදීමට…
අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිල වශයෙන් ඉවත් වෙයි
අමෙරිකා එක්සත් ජනපදය, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිල වශයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කර තිබෙනවා. ඒ සමග…
ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීමට එරෙහි වූ රටවල් 8කට ට්‍රම්ප්ගෙන් බදු
ග්‍රීන්ලන්තය එක්සත් ජනපදයට ඈඳාගැනීමේ යෝජිත ක්‍රියාවලියට එරෙහි වන මිත්‍ර පාර්ශවීය රටවල් අටක් සඳහා නව තීරුබදු පැනවීමට…
අමෙරිකාවෙන් රටවල් 75කට වීසා අත්හිටුවයි
අමෙරිකානු රජය රටවල් 75 කට සංක්‍රමණික වීසා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව අත්හිටුවීමට තීරණය කර ඇතැයි,…