ඉරානය සහ අමෙරිකාව අතර සාකච්ඡා හෙට ආරම්භ වීමට නියමිතයි. සාකච්ඡා සඳහා දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර…
Tag: Iran America Attack
නොනවතින යුද්ධයට අදට මාසයක්
ඉරානයට එරෙහි යුද ගැටුම් සඳහා අද වන විට මාසයක කාලයක් ගත වී තිබෙනවා. එවන් පසුබිමක කුවේට්…
ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස මොජ්තබා කමේනි (Mojtaba Khamenei) තේරීපත්ව තිබේ.
අයතුල්ලා අලි කමේනිගෙන් පසු, ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස ඔහුගේ දෙවන පුත්‍රයා වන මොජ්තබා කමේනි (Mojtaba…
ඉරාන ප්‍රහාර හමුවේ ඇමරිකානු සොල්දාදුවන් තිදෙනෙකු මරුට
ඉරාන ප්‍රහාර හමුවේ ඇමරිකානු සොල්දාදුවන් තිදෙනෙකු මරුට පළිගැනීමක් ලෙස ඉරානය යුද නෞකාවක් ඕමාන් බොක්ක ආශ්‍රිත මුහුදේ…
අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට ප්‍රහාර මාලාවක්
අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට ප්‍රහාර මාලාවක් ආරම්භ කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන්…
ඉරාන – අමෙරිකා සාකච්ඡා තවදුරටත්
අමෙරිකාව සමඟ තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව ඉරානය පවසනවා. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් ආරග්චි මේ බව…