තමන් යුද්ධයට අකමැති නමුත් තම රටට දිගින් දිගටම ප්‍රහාර එල්ල වුවහොත් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට දෙවරක්…
Tag: Israel
ගල්ෆ් කලාපයේ තෙල් සහ ගෑස් නිෂ්පාදනය ඉදිරි දින කිහිපය තුළ සම්පූර්ණයෙන්ම නතර විය හැකි බවට කටාර් රාජ්‍යය අනතුරු අඟවනවා.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය උණුසුම හමුවේ ගල්ෆ් කලාපයේ තෙල් සහ ගෑස් නිෂ්පාදනය ඉදිරි දින කිහිපය තුළ…
මැදපෙරදිග යුධ ගින්නේ නවතම තත්ත්වය මෙතනින්
ඉරානය ඉලක්ක කරගනිමින් ඇමරිකාව සහ ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර හමුවේ මැදපෙරදිග කලාපය දැඩි අර්බුදයකට පත්ව තිබෙනවා.…
ගාසා සටන් විරාමයට ඊශ්‍රායල කැබිනට් අනුමැතිය
ගාසා තීරයේ සටන් විරාමය සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ සැලැස්ම ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර…
ඊශ්‍රායල් – හමාස් සාම සාකච්ඡා අද ඊජිප්තුවේ කයිරෝ නුවරදී
ගාසා සටන් විරාමය සඳහා හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර සාම සාකච්ඡා ඊජිප්තුවේ කයිරෝ නුවරදි අද පැවැත්වීමට…
ගාසා තීරයේ රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස
ගාසා තීරයේ රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන බව ඉදිරි දිනවලදි නිවේදනය කිරීමට අපේක්ෂා කරන බව…
පලස්තීනුවන් 80කගේ දිවි අහිමි කළ ඊශ්‍රායල ප්‍රහාර
ඊයේ දින ඊශ්‍රායල හමුදා ගාසා නගර ඉලක්කරගෙන එල්ල කරන ලද ගුවන් හා ගොඩබිම් ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයින්…
ගාසා ජන සංහාරය ගැන එක්සත් ජාතීන්ගෙන් චෝදනා
ඊශ්‍රායලය, ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව ජන සංහාරයක් සිදු කරන බවට එක්සත් ජාතීන්ගේ කොමිසම චෝදනා කරනවා. නැගෙනහිර…
ඊශ්‍රායලය ගැන පිළිකුලෙන්
ගාසා තීරයට ආධාර අපේක්ෂාවෙන් පැමිණෙන සිවිල් වැසියන් ‘අමානුෂික ලෙස ඝාතනය කිරීම’ ගැන එක්සත් රාජධානිය සහ තවත්…
මනුෂ්‍යත්වයේ මධ්‍යස්ථානයකට ඊශ්‍රාලයෙන් පහර දෙයි
දකුණු ගාසා තීරයේ මානුෂීය ආධාර බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ආසන්නයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින්, 24 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව…