සමස්ත ඉන්දීය වැසියන්ගේ හදවත් ප්‍රීතියෙන් සහ අභිමානයෙන් පුරවමින්, විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායමට…
Tag: rupavahini
ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස මොජ්තබා කමේනි (Mojtaba Khamenei) තේරීපත්ව තිබේ.
අයතුල්ලා අලි කමේනිගෙන් පසු, ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස ඔහුගේ දෙවන පුත්‍රයා වන මොජ්තබා කමේනි (Mojtaba…
පොලිස් නිෂ්කාශන වාර්තා ලබා ගැනීම හා ඊට අදාල වන ක්‍රමවේදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියෙන් නිරන්තරයෙන් විමසීම් සිදුකරනු ලබනවා.
දේශීය හා විදේශීය පුරවැසියන් විවිධ අවශ්‍යතා සඳහා පොලිස් නිෂ්කාශන වාර්තා ලබා ගැනීම හා ඊට අදාල වන…
ශ්‍රී ලංකාව සතු ස්වෛරීභාවයට හා තීරණ ගැනීමේ අයිතියට පූර්ණ වශයෙන් ගරු කරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.
ඉරාන නාවික හමුදාවට අයත් ‘අයිරිස් බුෂර්’ නෞකාව සහ අයිරිස් ඩෙනා නෞකාවේ නාවිකයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ශ්‍රී…
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් අග්‍රාමාත්‍යවරිය නිකුත් කළ සුභපැතුම් පණිවඩුය
පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් අපේක්ෂා කරන්නේ කාන්තාව පොදු ප්‍රතිලාභියෙකු ලෙස පමණක් නොව රටේ…
දෙවන ලෝක යුද්ධයෙන් පසු ටෝපිඩෝ ප්‍රහාරයකින් යුද නෞකාවක් මුහුදු බත් කළ පළමු අවස්ථාව
එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හිග්සෙන් ප්‍රකාශ කළේ ඉන්දියානු සාගරයේදි ඉරාන යුද නෞකාවක් මුහුදුබත් කළ බවයි.…
රට විරු රකින්න ජනපති පෙරට
මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ සංචාරකයන්ගේ සහ විදේශ ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහ සුභසාධන වෙනුවෙන් මේ වන විට ක්‍රියාත්මක…
අනතුරට ලක්වූ ඉරාන නෞකාව
නාවික හමුදාව ගාල්ල වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්වූ යාත්‍රාවක් මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.…