UAE ගුවන් කලාපය තාවකාලිකව වසා දමයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය ගුවන් කලාපය තාවකාලිකව වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ මෙම තීරණය ගෙන ඇති බවයි එම වාර්තාවල සඳහන් වන්නේ.