ඌව පළාත පුරා අද (04) මහා ශ්‍රමදානයක් පැවැත්වෙන බව, අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, බදුල්ලේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ඔස්සේ “ඌවේ මහා ශ්‍රම මෙහෙයුම” නමින් එය ක්‍රියාත්මක වන බවයි,
ඔහු කියා සිටියේ.
