ජපානයේ ෂිමනේ ප්‍රාන්තයට මැග්නිටියුඩ් 6.2 ක ප්‍රබලත්වයෙන් භූමිකම්පාවක් සිදුව තිබෙනවා.
එරට වේලාවෙන් අද උදෑසන 10.18ට පමණ මෙය බලපා තිබුණා.
අඟහරුවාදා පෙරවරු 10:20 ට පමණ චුගෝකු කලාපයට බලපෑ මෙම ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් තොට්ටෝරි ප්‍රාන්තයේ සකායි-මිනාටෝ, හිනෝ සහ කොෆු ප්‍රදේශවලට මෙන්ම ෂිමනේ ප්‍රාන්තයේ මත්සූ සහ යසුගි යන නගරවලට සිදුවුණා.
මීට අමතරව, පෙරවරු 10:30 ට පමණ යසුගි ප්‍රදේශයට බලපෑ තවත් භූමිකම්පාවක් වාර්තා වූ අතර එහි මැග්නිටියුඩ් අගය 5.1 ක් ලෙසත් සටහන් වී තිබුණා.
