නාරාහේන්පිට මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

නාරහේන්පිට, දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක ගින්නක් හටගෙන තිබෙනවා.

අදාළ නිවාස සංකීර්ණයේ පස්වන මහලේ මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.