වැල්ලවාය ඇල්ල මාර්ගයට නුදුරින් ඇල්ල සහ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අතර පිහිටා ඇති මඩුගස්තලාව කඳු රක්ෂිතයේ…
Tag: Fire
දඹගල්ල ප්‍රදේශයේ කොහු මෝලක විශාල ගින්නක්
මොණරාගල දඹගල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් අටේ කණුව ප්‍රදේශයේ කොහු මෝලක අද (07) දහවල් විශාල ගින්නක්…
හොරණ වැඩිහිටි නිවාසයක ගින්නක්
අඟුරුවාතොට බටගොඩ සෙනෙහසේ කැදැල්ල වැඩිහිටි නිවාසයේ අද (03) සවස හදිසියේ ඇතිවූ ගින්නකින් තිදෙනෙක් අතුරුදහන් වී තවත්…
මෙක්සිකෝවේ ගින්නකින් 23 ක් මරුට
මෙක්සිකෝවේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක ඊයේ සිදු වූ පිපිරීමකින් 23 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. මියගිය පිරිස අතර…
නාරාහේන්පිට මහල් නිවාස සංකීර්ණයක ගින්නක්
නාරහේන්පිට, දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක ගින්නක් හටගෙන තිබෙනවා. අදාළ නිවාස සංකීර්ණයේ පස්වන මහලේ මෙම…
යතුරු පැදි සේවා ස්ථානයක ගින්නක්
එප්පාවල ඇඳගල ප්‍රදේශයේ යතුරු පැදි සේවා ස්ථානයක් හා ඊට යාබදව පිහිටි නිවසක ඊයේ (22) රාත්‍රියේ ඇති…
අයිස්පීල්ල කන්දේ විශාල ගින්නක්
වැල්ලවාය සහ කොස්ලන්ද පොලිස් බල ප්‍රදේශයන්ට මායිම්ව ඇති අයිස්පීල්ල ඉහළ කඳු පංතියේ අද දහවල් විශාල ගින්නක්…
ලකි ලකි ගුවන් ගමන් මග නවතී
ඉන්දුනීසියාවේ “ලෙවොටෝබි ලකි ලකි” ගිනි කන්ද සක්‍රීය වීමත් සමග එරට ගුවන් ගමන් රැසක් නවතා දැමීමට කටයුතු…
බෝකුන්දර ලී අලෙවිසැලක ගින්නක්
කොළඹ පිළියන්ල මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි ලී අලෙවි සැලක ගින්නක් හට ගෙන තිබෙනවා. ගින්න නිවීම සඳහා…
ජෙරුසලමේ දැවැන්ත ලැව් ගින්නක්
ඊශ්‍රායලයේ ජෙරුසලම ආසන්නයේ ලැව් ගිනි තත්වයක් හට ගෙන තිබෙනවා. එම නිසා ප්‍රදේශයේ ජනතාව ඉවත් කිරීමටයි, පියවර…