වාර්ෂිකව පිළිකා රෝගීන්ගේ වර්ධනයක් හඳුනාගෙන ඇති බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සේනක තලගල මහතා පවසනවා.
පිළිකා රෝගය කලින් හඳුනාගැනීම ඉතා වැදගත් බවත්, ඒ සදහා අවශ්‍ය පහසුකම් රජය මගින් සලසා ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.
පවතින අධික හිරු රෂ්මිය හේතුවෙන් සම ආශ්‍රිතව සෑදෙන පිළිකාවන් හි වැඩිවීමක් දක්නට ලැබෙන බවද අද (6) පැවති මාධ්‍ය හමුවේදී අනාවරණය කෙරුණා.
