හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින්.
ප්‍රකාශයක් ලබාදීම සඳහා එම කොමිසමට පැමිණි අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි, වාර්තා වන්නේ.