මැදපෙරදිග කලාපයේ මේ වනවිට පවතින යුදමය වතාවරණය සැලකිල්ලට ගනිමින් එම කලාපයේ සිටින මිලියනකට අධික ශ්රීප ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරිම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යාංරශ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
අවශ්යා අවස්ථාවන්හි සහය ලබා දීම සඳහා කලාපයේ සියලුම ශ්රිර ලංකා රාජ්යාතාන්ත්රිික දූත මණ්ඩල පැය 24 පුරා ක්රිවයාත්මක හදිසි දුරකථන අංක සක්රිාය කර තැබීමටයි පියවර ගෙන ඇත්තේ.
ඒ අනුව විදේශ කටයුතු අමාත්යාං ශයේ කොන්සියුල කටයුතු අංශය සමඟ සම්බන්ධවීමට නම් 0742595546 යන හදිසි ඇමතුම් අංකයත්, ශ්රීු ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග සම්බන්ධවීමට නම් 0719802822 යන දුරකතන අංකයත් භාවිත කළ හැකියි.
ඊට අමතරව 1989 ක්ෂණික දුරකතන අංකය ඔස්සේද විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්යාං ශය හා සම්බන්ධවීමේ හැකියාව පවතිනවා. පවතින අස්ථාවරත්වය සැලකිල්ලට ගනිමින් විශ්වාස දායක දේශීය මාධ්යි සහ සත්කාරක රටේ නිල නිවේදන අනුව කටයුතු කරන ලෙසත් අත්යශවශ්යව නොවන සංචාර සහ විශාල මහජන රැස්වීමවලට සහභාගිවිමෙන් වැළකි සිටින ලෙසත් ළඟම ඇති ශ්රිව ලංකා රාජ්යර තාන්ත්රිසක දූත මණ්ඩල සමග නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වාගන්නා ලෙසත් උපදෙස් දී තිබෙනවා.
ජංගම දුරකතන ආරෝපණය කර තබා ගන්නා අතර සෑම විටම වලංගු හැඳුනුම්පත සහ ලේඛන තමා සන්තකයේ තබා ගන්නා ලෙසටද අදාළ නිවේදනයෙන් අවධාරණය කර තිබෙනවා.
ශ්රීන ලංකවේ පවුල් සිදු කරන විමසීම් සඳහා හදිසි ඇමතුම් අංක පැය 24 පුරා ක්රිනයාත්මකයි
විදේශ කටයුතු අමාත්යාංිශයේ කොන්සියුලර් කටයුතු අංශය සමඟ සම්බන්ධවීමට 0742595546
ශ්රීන ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ සම්බන්ධවීමට 0719802822 1989 ක්ෂණික දුරකතන අංකය ඔස්සේද විදේශ කටයුතු සම්බන්ධ විය හැකියි.
විශ්වාස දායක දේශීය මාධ්යක සහ සත්කාරක රටේ නිල නිවේදන අනුව කටයුතු කරන්න
අත්යරවශ්යය නොවන සංචාර සහ විශාල මහජන රැස්වීමවලට සහභාගිවිමෙන් වළකින්න
ළඟම ඇති ශ්රි ලංකා රාජ්යි තාන්ත්රිවක දූත මණ්ඩල සමඟ නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වාගන්න
ජංගම දුරකතන ආරෝපණය කර තබා ගන්න
