මුහුදුබඩ කොට උඩ

මුහුදුබඩ මාර්ගයේ අද (28) දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ උතුරු – කලුතර දුම්රිය ස්ථානයේ හටගෙන ඇති සංඥා දෝෂයක් ඊට හේතුව බවයි.

මේ හේතුවෙන් මාතර දෙසට යන දුම්රියවල ප්‍රමාදයක් පවතින බවද සඳහන්.

එය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කණ්ඩායම් යොමු කර තිබෙන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *