සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බස් ලලිත් මෙරටට රැගෙන එයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ලලිත් කන්නන්ගර නොහොත් ‘බස් ලලිත්’ අද (25) අලුයම මෙරටට රැගෙන විත් තිබෙනවා.