මැද පෙරදිග පවතින යුද්ධය සම්බන්ධයෙන් අප රටට බලපාන ආකාරය ගැන මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා පළකළ අදහස්

“ඉරාන ඊශ්‍රායල් යුද්ධය වෙනස් විදිහට යන්නේ ඉරානය මෙච්චර ශක්තිමත් කියලා න්‍යෂ්ටකායුද වලින් හෝ වෙනත් ආයුධවලින් ශක්තිමත් කියලා මීට ඉස්සෙල්ලා හිතාගෙන හිටියේ නෑ මේ වන විටඉරානය විශාල වශයෙන් ප්‍රහාර එල්ල කළා ඊශ්‍රායලයට . ඉරානයේ ආධ්‍යාත්මය නායකයා කියනවා අපිට ගැහුවොත් අපි නිකන් ඉන්න හැකි කියලා. ආර්ථිකයට සමාජයට දේශපාලනයට මේක හැම තැනම බලපාලා තියෙනවා. ඉරානයට පුළුවන් ඕන නම් මුහුදු මාර්ග සම්පූර්ණයෙන් වහලා දාන්න බොරතෙල් එන එකේ ප්‍රශ්නයක් තියෙනවා ලංකාවේ බොරතෙල් ඉහළ යනවා එතකොට අපිට රුසියාව ඒ වගේම අප්‍රිකානු රටවල් ඉන්නවා නමුත් ඒවා ණය දෙනවද නැද්ද කියලයි බලන්න ඕනේ. ඒවා ගන්නකොට. විදේශ ප්‍රේෂණ මේවා මැද පෙරදිග හැමතැනටම පැතිරුණොත් සංචාරක ව්‍යාපාරයට දැඩි බලපෑමක් වෙනවා අපේ ශ්‍රමිකයෝ ලංකාවට ඉගෙන ගත්තහම ලංකාවට තවත් ප්‍රශ්නයක් ඇතිවෙනවා තුන්වෙනි ලෝකයට තමයි වදින්නේ අපිට වගේ රටවල් වලට. ගුවන් කලාප වහලා දැම්මොත් තේ ප්‍රශ්නෙත් අපිටයිමතුවෙන්නේ එතකොට ලෝකෙ දෙකට බෙදෙනවා අපි නොබැඳින ජාතීන්ගේ රටක් ඒ නිසා අපිට පුළුවන් වෙන්න ඕන ඒගොල්ලන්ව සාමෙට ගේන්න උදව් කරන්න මේ යුද්දෙ දිගින් දිගට පැවතුණොත් අපේ ිදේශ ප්‍රේෂණ වලට ආර්ථිකයට බලපානවා ඉරානය හිතවත් රටවල් එක්ක කතා කරල න්‍යෂ්ටික ගිවිසුමට එළඹිලා මේ ප්‍රශ්න විසදගන්න ඕනි.

විශාල වශයෙන්ම ලංකාවේ තේ අපනයනය කරන්නේ විශාල ප්‍රමාණයක් ඉරානයට ඒ අපනයනය කරන්න බැරි වෙනවා මුහුදු මාර්ග වහලා දැම්මොත් එතකොට අපි වෙන රටවල් හොයාගන්න වෙනවා. ඉරානය අපිට හොඳ රටක් අපිට හිතවත්රටක් ඉරානය මතම රැඳේ නැතුව වෙන රටවල් හොයාගන්න වෙනවා. 

පළවෙනි පියවර තමයි මේ දෙපැත්තම සාමයට ගේන සාම මාවතට මේ රටවල් දෙකම ගේන්න ඕනේ.