කාසියේ වාසිය බංගලියන්ට

ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශය සමත් වුණා.

අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අද සොනාල් දිනූෂ ටෙස්ට් වරම් හිමිකර ගත්තා.

ඒ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනූ 170 වැනි ක්‍රීඩකයා ලෙසයි.

තරඟය කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.