ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග තුනකින් යුතු 20යි 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය අද (07) නම් කර තිබෙනවා.
චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.
නම් කළ සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩකයින් වන දසුන් ශානක සහ චාමික කරුණාරත්නද කැඳවා තිබීම විශේෂත්වයක්.
එම ක්‍රීඩක ලැයිස්තුව පහතින්.
