සබරගමුව පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී පුද්ගලයින් 120ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා.
ඒ වැඩබලන පොලිස්පතිතුමාගේ මඟ පෙන්වීම යටතේ.
රත්නපුර, ඇඹිලිපිටිය, සීතාවකපුර හා කෑගල්ල පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි ඊයේ (06) දින රාත්රී 6.00 සිට 10.00 දකාවා මෙම විශේෂ මෙහෙයුම ක්රියාත්මක කර ඇත.