මීගමුව, ගම්පහ විශේෂ පොලිස් මෙහෙයුමක්

මීගමුව, ගම්පහ පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි ඊයේ (07) දින විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වැඩබලන පොලිස්පතිතුමාගේ මගපෙන්වීම යටතේ.

මෙම මෙහෙයුම සඳහා පොලිසිය ,පොලිස් විශේෂ කාර්ය බලකාය, යුධ හමුදා, ගුවන් හා නාවික හමුදා නිලධාරින් 76 දෙනෙකු සහභාගි වන ලදී.