මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ ප්රථම රන්දෝලි පෙරහර අද (04) දින වීථී සංචාරය කරනු ලබනවා.
ඒ වෙනුවෙන් ශ්රී ලංකා පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්රියාත්මක කර තිබෙනවා.
ඒ සඳහා මාර්ග බාධක, ආරක්ෂක රාජකාරි රථ වාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම, සංචාරකයින්ට මග පෙන්වීම හා රථ වාහන ගාල් කිරීම ඇතුළු විශේෂ වැඩපිළිවෙලක් දියත් කර ඇත.
එම නිවේදනය පහතින්,