2026 වර්ෂයේ දී පැවැත්වීමට නියමිත විභාග සම්බන්ධයෙන් වන විශේෂ නිවේදනයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනූව, 2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ 2026-02-17 සිට 2026-02-26 දක්වා පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම අ.පො.ස. උසස් පෙළ විභාගය 2026-08-10 සිට 2026-09-05 දක්වා පැවැත්වීමට නියමිතයි.
2026, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2026-08-09 පවත්වන බව එම නිවේදනයේ සඳහන් වේ.
එමෙන්ම එහි වැඩිදුරටත් දැක්වෙන්නේ 2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2026-12-08 සිට 2026-12-17 දක්වා පැවැත්වෙන බවයි, අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ.
