නිවාස සංවර්ධන අධිකාරීයේ නිලධාරියෙකු අත්අඩංගුවට

ගාල්ල නිවාස සංවර්ධන අධිකාරී කාර්යාලයේ නිලධාරියෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.