ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලිය අවසන්වන තෙක් ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට ලබාදී තිබෙනවා.
මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැත්වෙන මාධ්‍ය හමුවේ දී ජාතික තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා.