යාල් දේවි යළි ගමන් අරඹයි

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම ධාවනයට විවෘත කර තිබෙනවා.

ඒ අනුව, දෙසැම්බර් 24 වන දින සිට උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට කන්කසන්කුරය දක්වා යාල්දේවි දුම්රිය පහත පරිදි ධාවනය කිරීමට සැලසුම් කර ඇත.