ජනවාරි මස 01 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ අවම වැටුප රු 3,000කින් වැඩි කර තිබෙනවා.

ඒ අනුව අවම වැටුප රු 27,000 සිට රු 30,000 දක්වාද දෛනික වැටුප රුපියල් 1080 සි ට රුපියල් 1200 දක්වා ඉහළ යන බවයි නිවේදනයක් නිකුත් කරමින් කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

නිවේදනය පහතින්,