ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර එය ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරමින් තිබෙනවා.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සහ හෝමූස් සමුද්‍ර සන්ධිය වසා තැබීම හේතුවෙන් බලශක්ති සැපයුම දැඩි අර්බුදයකට ලක්ව තිබෙනවා.
ඊය දිනයේදී බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉකම්වා ගොස් තිබුනා අද දින වන විට එය ඩොලර් 90වක අස්ථාවර මට්ටමක පවතිනවා. 2022 වසරෙන් පසුව බොරතෙල් බැරලයක මිල ඉහල ගිය ප්‍රථම අවස්තාව මෙයයි
