ලාෆ් ගෑස් හිඟය අවසන්

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ලාෆ් ගෑස් ගබඩාවෙන් දිවයින පුරා බෙදා හැරීම සිදුව තිබෙනවා.

ගෑස් නැව ඊයේ (08) දින පැමිණ ඇති අතර දිවයින පුරා පිහිටි වෙළඳසැල් වෙත ලාෆ් ගෑස් බෙදා හැරීමේ කටයුතු සිදු වුණා.