අවුරුදු ක්‍රීඩා සඳහා විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් වෙයි

අලුත් අවුරුදු උත්සව සමයේ සංවිධාන කරනු ලබන ක්‍රීඩා ඉසව්වලදී අනතුරු සිදුවීම සහ බරපතල වෛද්‍ය තත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන ඒකකය මගින්.

එම නිවේදනය පහතින්,