බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රිය වාද්දුවේදී පීලි පැනීමට ලක්ව තිබෙනවා.
දුම්රිය පිලී පැනීමත් සමග මන්තීරු දෙකම අවහිරවී ඇති අතර, ඒ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ (ඉහළට සහ පහළට ) දුම්රිය ධාවනය බාධා එල්ල වී තිබෙනවා.