පුටින් සහ ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක්

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක් ද පවත්වා තිබෙනවා.

එහිදී රුසියානු ජනාධිපතිවරයා අනතුරු අඟවා ඇත්තේ ඉරානයට එරෙහිව නැවත යුද ක්‍රියාමාර්ග ආරම්භ කළහොත් එහි විපාක ඉතා බරපතළ විය හැකි බවටයි.