ලෝක කම්කරු දිනය වෙනුවෙන් අනෙකුත් නගරවල පැවැත්වෙන මැයි දින පෙළපාලි සඳහා පොලිස් ආරක්ෂාවක් හා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.
2026.05.01 වන දිනට යෙදී තිබෙන ලෝක කම්කරු දිනයට සමගාමීව කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන දේශපාලන පක්ෂ හා වෘත්තීය සංවිධාන වලට අයත් මැයි දින රැලි වලට අමතරව දිවයිනේ අනෙකුත් ප්‍රධාන නගර වල පැවැත්වීමට නියමිත රැලි හා පෙළපාලි පැවැත්වෙන ස්ථාන, මාර්ග සැලැස්ම, විකල්ප මාර්ග හා රථ ගාල් පහත පරිදි වේ.