ඉරාන නාවික හමුදාපතිවරයා ද අනතුරු අඟවා ඇත්තේ අමෙරිකානු හමුදා හෝමූස් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කළහොත් ඊට එරෙහිව කඩිනම් ප්‍රහාරාත්මක ක්‍රියාමාර්ග ගන්නා බවයි.
ඉරාන කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් පවසන්නේ, අමෙරිකානු සම්බාධක තුළින් ඉරානය අභ්‍යන්තරයෙන් බිඳ දැමීමට උත්සාහ කළද එය සාර්ථක නොවන බවයි.
